වසර ගණනක් හොරෙන් විදුලිය ගත් මහනුවර හිටපු මන්ත්‍රී කවුද

මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මවුපියන් වාසය කරන පාරම්පරික නිවසකට නීති විරෝධී ලෙස විදුලිය ලබාගෙන ඇති බවට හෙළි වී ඇත.
හිටපු මන්ත්‍රීවරයාගේ සහෝදරයා එම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
වසර 10 ක පමණ කාලයක් එලෙස එම නිවසට වංචනික ආකාරයෙන් විදුලිය ලබා ගෙන ඇති අතර එමගින් විදුලිබල මණ්ඩලයට සිදු වූ පාඩුව ගණනය කර අධිකරණයට වාර්තා කිරීමටද නියෝග ලැබී ඇත.
280 Views
Comments