APR
12
ගාලු කුමාරි දුම්රියට හසුවීමෙන් පාද අහිමි වූ තරුණයා

කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ගාලු කුමාරි දුම්රියේ පැමිණි 25 හැවිරිදි තරුණ පුද්ගලයෙකු ඊයේ සවස ගාල්ල දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් ඇද වැටී එම දුම්රියටම හසුවීමෙන් ඔහුගේ පාද 2 ම වෙන් වී ඇති බව වාර්තා වේ.
අදාල පුද්ගලයා දුම්රිය ළඟාවීමත් සමග මගීන්ගේ තෙරපීමෙන් පාපුවරුවේ සිටියදී හදිසියේ ඇදවැටී ඇති බව පොලිසිය සඳහන් කර සිටී.
327 Views
Comments