සම්බාහනයේ සැප වැඩිවී මසාජ් පාලර් එක තුළම මරු දකී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

සම්බාහනයේ සැප වැඩිවී මසාජ් පාලර් එක තුළම මරු දකී

සම්බාහනයේ සැප වැඩිවී මසාජ් පාලර් එක තුළම මරු දකී

කඳාන ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් තුළදී වයස අවුරුදු 42 ක පමණ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

 

 

කඳාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ඊයේ මධ්‍යම රාත්‍රියේ සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ ඇති අතර අද අලුයම් කාලයේදී ඔහු මියගොස් තිබේ.

 

 

මරණයට හේතුව හෘදයාබාධයක් විය හැකි බවට සැක පළ කෙරෙන අතර මේ සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

450 Views

Comments

arrow-up