වෙන්නප්පුවේ මාරක අනතුරකින් 16 හැවිරිදි දැරියක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

වෙන්නප්පුවේ මාරක අනතුරකින් 16 හැවිරිදි දැරියක් මරුට

වෙන්නප්පුවේ මාරක අනතුරකින් 16 හැවිරිදි දැරියක් මරුට

වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල සරුවත් විකුණමින් සිටි දැරියන් දෙදෙනෙකුගේ සහ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

 

අනතුරින් බරපතල තුවාල ලැබූ ඔවුන් තිදෙනා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේ දී වෙන්නප්පුව වෙරළ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් දැරියක් මියගොස් ඇති බව වාර්තා වේ.

views

274 Views

Comments

arrow-up