ගල්වල දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියාවක් නිසා තාවකාලිකව වැසේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

ගල්වල දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියාවක් නිසා තාවකාලිකව වැසේ

ගල්වල දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියාවක් නිසා තාවකාලිකව වැසේ

හිඟුරක්ගොඩ සහ පොළොන්නරුව දුම්රිය ස්ථාන අතර ගල්වල දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක් සිදුකිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

එම නිසා දින 02ක කාලයක් එම මාර්ගය හරහා වාහන ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය මුලස්ථානයේ නියෝජ්‍ය ආරක්ෂක අධිකාරී ජේ. එම්. එන්. එස් ජයසේන මහතා පවසා සිටී.

 

ඒ අනුව මැයි 20 වනදා පෙරවරු 8 සිට මැයි 21 වනදා පස්වරු 4.30 දක්වා මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තබනු ඇත. එම කාලය තුළ වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසද රියදුරන්ට උපදෙස් දී තිබේ.

views

404 Views

Comments

arrow-up