කුලියාපිටිය රෝහලේ ප්‍රෙෂර් බලන ආරක්ෂක කත
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

කුලියාපිටිය රෝහලේ ප්‍රෙෂර් බලන ආරක්ෂක කත

කුලියාපිටිය රෝහලේ ප්‍රෙෂර් බලන ආරක්ෂක කත

රජයේ රෝහල්වලට නියමිත දිනවල වෛද්‍ය සායන සඳහා සහභාගි වන බාහිර රෝගීන්ගේ ප්‍රෙෂර් පරීක්‍ෂා කිරීම වගකිව යුතු රෝග විනිශ්චයක් වුවත් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ සායනික රෝගීන්ගේ රුධිර පීඩනය පරීක්‍ෂාවට රෝහලේ ආරක්‍ෂක සේවයේ යෙදී සිටින කාන්තාවක් යොදවා සිටි බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

මෙම කාන්තාවට ආරක්‍ෂක සේවයට අමතරව වෛද්‍ය සේවයට යොමුවීමට රෝහල් අධ්‍යක්‍ෂවරයාගේ අවසරය ලැබී ඇත්දැයි රෝහලට පැමිණෙන ජනතාව ප්‍රශ්න කරයි.

 

 

රෝගියාගේ රුධිර පීඩනය මත වෛද්‍යවරයා රෝග විනිශ්චය කර රෝගියාට ඖෂධ නිකුත් කරන අතර රෝගියාගේ රුධිර පීඩනය නිවැරදි නොවුණොත් රෝගියාට දෙවියන්ගේ පිහිට ද? වෛද්‍යවරයාගේ පිහිට ද?

views

344 Views

Comments

arrow-up