අද සිට 26 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

අද සිට 26 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

 අද  සිට 26 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (23 ) සිට 26 දක්වා රැස්වීමට නියමිතය.

 

මැයි 23 සහ 24 දෙදින පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමට ද මෙහිදී තීරණය විය.

 

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී  පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සිදුවිය.

 

විවිධ ගැටලු සහ සංවර්ධන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන බව වැඩිදුරටත් සඳහන් කරයි.

 

views

252 Views

Comments

arrow-up