2023 මැයි 16 - අද දවසේ වැදගත්ම පුවත්

අද දවසේ වැදගත් පුවත් මෙතනින් බලන්න
01. “මේක මගෙ හිතට වදයක්” - අනියම් සැමියා සමඟ එක්වී මව පියාව මැරූ හැටි වසර 33කට පසු පුතා හෙලි කරයි
කාන්තාව මේ වන විට අසූ පස් හැවිරිදි (85) වියේ පසුවන තැනැත්තියක යැයි පොලීසිය සඳහන් කරයි.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/bonsN75661u
02. බිරිඳට ඖෂධ අධිමාත්‍රාවක් දුන්නැයි කියන දොස්තරට අනියම් ඇසුරක් - පොලිසිය සොයාගත් දේ මෙන්න
සැකකාර වෛද්‍යවරයාගේ මානසික වෛද්‍ය වාර්තා කැඳවා ඇතත් මෙතෙක් එම වාර්තා ලැබී නොමැති බව ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/yuosN75659b
03. ලංකාවේ පැරණි පුස්තක යලි ගේන්න වැඩපිළිවෙළක්
නව වැඩපිළිවෙළ යටතේ මෙම පුස්තකවල ප්‍රතිමුද්‍රණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරයි.
පුවත කියවන්න
https://aayubo.com/si/Education/ubwsN75651w
04. ගුවන් යානයෙන් සොරකම් කළ මැණික් ගල්
එම මැණික් ගල් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පසුගිය අප්‍රේල් 26 වෙනිදා ගුවන්ගත වූ ගුවන් යානයේ රැගෙන යාමට නියමිතව තිබුණි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ybewN75648n
05. මුහුණු පොතෙන් කළ රැකියා ජාවාරම
එංගලන්තයේ විශ්වවිද්‍යාලයක පාඨමාලාවකට සිසු සිසුවියන් බඳවා ගන්නා බවට මුහුණුපොතේ දැන්වීමක් පළ කර එම පාඨමාලාව හැදෑරීම සඳහා එංගලන්තයට යැවීමට යයි පවසා පුද්ගලයකුගෙන් මෙම මුදල ලබාගෙන තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/anwsN75647u
06. මහජන බැංකුව විසින් බිලියන 54ක් බොල් ණය ලෙස කපා හරී
මහජන බැංකුව විසින් ලබාදුන් රුපියල් මිලියන 54000 (බිලියන 54) ක ණය, බොල් ණය ලෙස කපා හැර තිබෙන බවට වාර්තා වේ.
පුවත කියවන්න
https://aayubo.com/si/finance/ayuoN75630o
07. වැලිගම වෙඩි තැබීමක්
ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ඔවුන්ට වෙඩි තබා ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ubnsN75645n
08. ගඟට පැන්න අයෙක් අතුරුදහන්
අතුරුදන් වූ පුද්ගලයා සේවීමේ කටයුතු ආරම්භ කර ඇත. මෙලෙස දියේ ගිලි අතරුදන් වී ඇත්තේ 68 හැවිරිදි හල්ඔලුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aybeN75643s
09. කළුතර තරුණියව විසිදාහකට විකුණා 12000ක් ඇඩ්වාන්ස් අරන් - අධිකරණයේදී එළයට ආ අලුත්ම කතාව (PHOTOS)
ඊයේ නඩු විභාගයට ප්‍රධාන සැකකරු ධනුෂ්ක ගයාන් (29) කැඳවා නොතිබූ අතර අවශේෂ සැකකරුවන් වන පබාරා මාවින්දි (19) හා ඉෂාන් තිනුර (22) යුවළත් ධනුෂ්කගේ වාහනය පදවා ආ මිතුරාත් අවන්හලේ පිළිගැනීමේ නිලධාරිනියත් කැඳවා තිබුණි.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/ybnsN75635s
10. යුග යුග ගැයුණු “දන්නෝ බුදුන්ගේ” ගීතය ගැන ගත් හදිසි තීරණය මෙන්න
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
පුවත කියවන්න
576 Views
Comments