වැලිගම වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

වැලිගම වෙඩි තැබීමක්

වැලිගම වෙඩි තැබීමක්

නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් වැලිගම දෙනිපිටිය මුල්ලබොක්ක ප්‍රදේශයේදී පුද්ගලයෙකු මියගොස් ඔහුගේ පුත්‍රයා බරපතල තුවාල ලබා ඇත.



ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ඔවුන්ට වෙඩි තබා ඇත.



ප්‍රහාරය එල්ලවීමත් සමග පුත්‍රයා එම ස්ථානයෙන් පලාගොස් ඇත. ඔහු ලුහුබැද ගිය තුවක්කුකරුවන් ඔහුට ද වෙඩි තබා ඇති බව පැවසේ.
 

views

242 Views

Comments

arrow-up