නව රාජ්‍ය මූල්‍ය පනතක් බලාත්මක කිරීමේ සැලසුම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

නව රාජ්‍ය මූල්‍ය පනතක් බලාත්මක කිරීමේ සැලසුම්

නව රාජ්‍ය මූල්‍ය පනතක් බලාත්මක කිරීමේ සැලසුම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ යටතේ නව රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනතක් බලාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

 

ඒ අනුව, 2025 වර්ෂයේ අයවැයත් සමග ක්‍රියාත්මක වන පරිදි මෙම නව පනත හඳුන්වා දීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

views

248 Views

Comments

arrow-up