MAY
09
ශ්‍රී ලංකාවේ ණයහිමියෝ අද රැස් වෙති

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණයහිමියන් අද ඔවුන්ගේ පළමු සාකච්ඡා වටය සඳහා සුදානම් වන බව වාර්තා වේ.
මෙම හමුව අන්තර්ජාලය හරහා මාර්ගගතව පැවැත්වෙන අතර, ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය එක්ව ආරම්භ කර ඇති මෙම වැඩසටහනට සියලුම ද්විපාර්ශවික ණයහිමියන්ට ආරාධනා කර තිබෙන බවද වාර්තා වේ.
මෙම සාකච්ඡාවට චීනයේ සහභාගිත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත දැනුම්දීමක් කර නොමැති බවද සඳහන් වේ.
243 Views
Comments