විදෙස් පුහුණු වලට ගිය වෛද්‍යවරු 400 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පොලු තියලා

පුහුණුව සඳහා විදෙස්ගත වූ වෛද්‍යවරුන් 400 ට ආසන්න සංඛ්‍යාවක් මෙතෙක් දිවයිනට පැමිණ නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටී. මේ වසර තුළ පුහුණුවට විදේශගත වූ වෛද්‍යවරු 67 දෙනෙකු යළි මෙරටට පැමිණ නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව ඔවුන් විදෙස්ගත වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන අතර මෙලෙස වෛද්‍යවරු විදෙස්ගතවීම පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණු සුලභ කරුණක් වූ අතර මේ හේතුවෙන් වෛද්‍ය ඒකක පවා වසා දැමීමට සිදු වූ බව ඔවුන් සඳහන් කරයි.
282 Views
Comments