ගඟට පැන්න අයෙක් අතුරුදහන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

ගඟට පැන්න අයෙක් අතුරුදහන්

ගඟට පැන්න අයෙක් අතුරුදහන්


ඊයේ (15) දහවල් පුද්ගලයෙකු කටුගස්තොට දොඩම්වල ප්‍රදේශයේ දැල් පාලම මතින් ගඟට පැන තිබේ. මේ පිළිබඳ කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.



අතුරුදන් වූ පුද්ගලයා සේවීමේ කටයුතු ආරම්භ කර ඇත. මෙලෙස දියේ ගිලි අතරුදන් වී ඇත්තේ 68 හැවිරිදි හල්ඔලුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.



නාවික හමුදා කිමිදුම්කරුවන්ගේද සහාය ඇතිව කටුගස්තොට පොලීසිය තවදුරටත් අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් සිදුකරයි.

views

263 Views

Comments

arrow-up