MAY
09
අරගලයේ පිරිසකට අධිකරණයෙන් තහනම් නියෝගයක

මැයි 09 අරගලය අනුස්මරණය කිරීමට සැරසී සිටින විරෝධතාකරුවන් පිරිසකට ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, මුදල් අමාත්‍යාංශයට සහ අරලියගහ මන්දිරයට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ කොල්ලුපිටිය පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව බව සඳහන් වේ.
270 Views
Comments