කවුරුත් කන්න ආස ත්‍රිපෝෂ ගැන දුක හිතෙන කතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

කවුරුත් කන්න ආස ත්‍රිපෝෂ ගැන දුක හිතෙන කතාවක්

කවුරුත් කන්න ආස ත්‍රිපෝෂ ගැන දුක හිතෙන කතාවක්

ත්‍රිපෝෂ ආයතනයට නිසි පරිදි අමුද්‍රව්‍ය නොලැබීම නිසා නිෂ්පාදනය අඩු වීමත් සමග සිය රැකියාවන් අහිමිවීමේ අවදානමක් පවතින බව කපුවත්ත ත්‍රිපෝෂ ආයතනයේ සේවකයින් පවසා සිටී.

 

මේ පිළිබඳ පවසමින් එහි සේවකයන් 75 ක් පමණ ඊයේ (01) උද්ඝෝෂණයක නිරත වී ඇති බව වාර්තා වේ.

 

පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ එම සේවක පිරිස පසුව විසිර ගිය බව පොලිසිය අනාවරණය කර සිටී.

 

views

287 Views

Comments

arrow-up