MAY
02
පාසල් වෑන් ගාස්තු අඩු කිරීමේ සූදානමක්

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය විසින් පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
රජය විසින් පසුගිය තිස් වන දා ඉන්ධන මිල අඩු කිරීමට පියවර ගැනීමත් සමග ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති ප්‍රකාශ කර සිටී.
ගාස්තු අඩු කරන ප්‍රතිශතය තවම ප්‍රකාශයට පත් කළ නොහැකි බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේය.
267 Views
Comments