MAY
16
මහජන බැංකුව විසින් බිලියන 54ක් බොල් ණය ලෙස කපා හරී

මහජන බැංකුව විසින් ලබාදුන් රුපියල් මිලියන 54000 (බිලියන 54) ක ණය, බොල් ණය ලෙස කපා හැර තිබෙන බවට වාර්තා වේ.
මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විසින් කෝප් කමිටුව ඉදිරියේ දී මේ බව හෙළි කළේය.
පුද්ගලයින් 10 දෙනෙකුගේ ණය මුදල් සම්පූර්ණයෙන් ම කපා හරින ලද බවත් ඔහු වැඩිදුරට සඳහන් කරන ලදී.
535 Views
Comments