MAY
30
බොර තෙල් මිල පහළට

ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි බොර තෙල් මිල 2%කින් පමණ පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජනපදයේ ණය සීමාව සම්බන්ධයෙන් ඇතිව තිබූ මතගැටුම සමනයවීම ඊට ප්‍රධාන ලෙස හේතුවී ඇති බව සඳහන් වෙයි.
ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.71 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 71.48 දක්වාද අඩුවී තිබේ.
295 Views
Comments