JUN
20
රත්තරන් මිල පහළට

අද (20) දිනයේ ඊයේ(19) දිනට සාපේක්ෂව රන් මිල තරමක් පහළ ගොස් තිබේ.
ඒ අනුව නව රන් මිල සටහන පහතින් දැක්වේ.
- රන් අවුන්සය - රු.597,872.00
- කැරට් 24 ග්‍රෑම් 1 - රු.21,090.00
- කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.168,750.00
- කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,340.00
- කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.154,700.00
- කැරට් 21 ග්‍රෑම් 1 - රු.18,460.00
- කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.147,650.00
297 Views
Comments