බිත්තර ගැටලුවට විසඳුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

බිත්තර ගැටලුවට විසඳුමක්

බිත්තර ගැටලුවට විසඳුමක්

බිත්තර ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස කුකුළු පැටවුන් ලක්ෂයක් රට පුරා බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

 

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.

 

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති එම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේදී කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට කුකුළු පැටවුන් 2,300 ක් එහිදී බෙදාදී තිබේ.

 

මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ඉදිරි මාස 4ක කාලය තුළ සමස්ත පාරිභෝගික ජනතාව වෙත ලැබෙනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු එහිදී පැවසීය. 

views

211 Views

Comments

arrow-up