JUN
14
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර සෘජු ගුවන් සේවාවක්

ලබන ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව කටුනායක සිට තුර්කියේ ස්ථාන්බුල් නුවර දක්වා එම සෘජු ගුවන් සේවාව ක්‍රියාත්මක වන බවත් එම ගුවන් ගමන් ආරම්භ කිරීම සමඟ යුරෝපයෙන් වැඩි සංචාරකයන් පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
259 Views
Comments