පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කොල්ලුපිටිය ක්වීන් පාරේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. 

 

 

යාපනය, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ තැකයඩි ක්‍රීඩාංගණයේදී පොලිස් නිලධාරීන්ට වාචික ලෙස බැන වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව කිලිනොච්චියේ විශේෂිත පොලිස් ඒකකයක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

views

416 Views

Comments

arrow-up