MAY
31
යුරියා මිල අඩු වේ

යුරියා මිල අඩුකිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව ලබන ජූනි 15 වනදා සිට යුරියා කිලෝ 50 මිටියක් රුපියල් 9,000කට ගොවීන්ට අලෙවි කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
237 Views

Comments