වැල්ලවායේ නිවසකින් සිසුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

වැල්ලවායේ නිවසකින් සිසුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

වැල්ලවායේ නිවසකින් සිසුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

ගෙල වැලලාගෙන මියගිය බවට සැකකෙරෙන පාසැල් සිසුවෙකුගේ මළ සිරුරක් වැල්ලවාය වීරසේකරගම ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි වයස අවුරුදු 16ක් වන පාසල් සිසුවෙකි.

 

ඔහු වීරසේකරගම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

views

266 Views

Comments

arrow-up