2023 මැයි 17 - අද දවසේ වැදගත්ම පුවත්

2023 මැයි 17 - අද දවසේ වැදගත්ම පුවත්
01. ෂාෆ්ටර් ඝාතනයේ අභිරහස හෙලිවෙයි - කිසිවෙක් අනුමාන නොකල දෙයක්?
ෂාෆ්ටර් මහතාගේ මරණය ගැන මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් මෙම රස පරීක්ෂක වාර්තාව තුළ ඇතුළත් වන බව පැවසෙයි.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/auwsN75768s
02. මුහුණට ඉසූ දියරය නිසා ප්ලෑන් එක ගැස්සුණා - ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීම හේතුවෙන් ජීවිතයක් බේරුණු හැටි
වයස අවුරුදු 10 වන මෙම දැරිය මව සමඟ උපකාරක පන්ති යන අවස්ථාවේ මේ සිද්ධියට මුහුණ දී තිබෙනවා.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/yuewN75767b
03. රුපියල ඉහළට ඩොලරය පහළට
අද දවසේ ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302.42ක් ලෙසද විකිණුම් මිල රුපියල් 316.18ක් ලෙසද සඳහන් විය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ybnsN75759a
04. බුදුන් තුට්ටු දෙකට දැමු ජෙරොම් ප්‍රනාන්දු දේවගැත්තා අවුරුදු 10 ක් හිරේ යයිද?
මැයි 21 පැවැත්වෙන ජෙරොම්ගේ රැස්වීම තහනම් කළ යුතුයි
පුවත කියවන්න
https://aayubo.com/si/news/boneN75756s
05. පෙම් කළ වරදට යුවළ 24කට නවතින්න වූ තැන
කළුතර ගඟ අසල, මුහුදු වෙරලේ සහ වැටකෙයියා පඳුරු අතර සිටි තරුණ යුවල් 24 ක් පොලිසියට රැගෙනවිත් තිබෙනවා.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/aunsN75752u
06. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අපහසු කාර්යයක්
යම් ආකාරයක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළත් ඒ හේතුවෙන් බැංකු පද්ධතිය අස්ථාවර නොවන බව සඳහන් වේ.
පුවත කියවන්න
https://aayubo.com/si/finance/yunwN75734o
07. මුහුදට බිලිවූ සා.පෙළ සිසුවාගේ සිරුර දින දෙකකට පසු හමුවෙයි
මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩි පොලිස් වසමට අයත් පෙරියකල්ලාරු මුහුදේ තිබී සිසුවෙකුගේ මළ සිරුරක් ගොඩ ගත් බව පොලීසිය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/yonwN75741w
08. පුතුන් ඝාතනයට ආ පිරිස පියාව ඝාතනය කර පලා ගිහින් - ඝාතනයෙන් පසු එළියට ආ සුලමුල
මෙලෙස ඝාතනයකර ඇත්තේ කිරිවැව කැටගල්ආර පදිංචි ඩබ්ලිව්.ඒ සුමනපාල (64) නැමැති දෙදරු පියෙකි.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/uonsN75740n
09. මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට
ඊයේ (16) දින ගාල්ල අපරාධ කොට්ඨසය විසින් ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන තිබෙුණේ, හික්කඩුව, වෑවල ප්‍රදේශයේදී බව වාර්තා වේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/auboN75739o
10. මෝටර් රථයක් හා පාපැදියක් මුහුණට මුහුණ ගැටී 15 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට
සිසුවා මෙම අනතුරට මුහුණ පා තිබෙන්නේ උපකාරක පන්තියක් සඳහා ගොස් නිවසට පාපැදියෙන් පැමිණෙමින් සිටියදීය.
පුවත කියවන්න
929 Views
Comments