MAY
11
අද කාලගුණ නිවේදනය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද (11) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.
උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බවද නිවේදනය කර ඇත.
ගිගිරුම් සහිත වැසි ඇතිවීමත් සමග තද සුළං තත්වයක්ද ඇති විය හැකි අතර ඒ සඳහා අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
279 Views
Comments