වෙසක් පෝය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට හිමි වන විශේෂ සහනය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

වෙසක් පෝය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට හිමි වන විශේෂ සහනය

වෙසක් පෝය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට හිමි වන විශේෂ සහනය

හෙටට යෙදී ඇති වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදී ඇති බව වාර්තා වේ.

 

හෙට සහ අනිද්දා අමුත්තන්ට මේ සඳහා අවස්ථාව පවතින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා කියා සිටියේය.

 

නිවසින් රැගෙන එන ආහාර සහ රසකැවිලි එක් අයෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට ද අවස්ථාව සලසා දී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කර සිටියේය.

 

views

272 Views

Comments

arrow-up