APR
27
ඉන්දියන් බිත්තර අද හෙටම සාමාන්‍ය ජනතාවටත්

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාදුනහොත් ආනයනික බිත්තර පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
ඒ සඳහා මේ වන විටත් එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කර තිබේ.
271 Views
Comments