APR
20
පෙරියපාඩු වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරක්

ඊයේ සවස පෙරියපාඩු වෙරළ තීරයේ තිබී අවුරුදු 50 ත් 60 ත් අතර වයසක පසුවන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
අඩි 5 යි අඟල් 6 ක් පමණ උසැති මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන් වන අතර මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා තිබෙන බවත්, අද දින මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබෙන බවත් සඳහන් වේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන උඩප්පුව පොලිසිය විසින් සිදු කෙරේ.
280 Views
Comments