පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් පුල්මුඩේ පොලිසියෙන් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් පුල්මුඩේ පොලිසියෙන් අල්ලයි

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් පුල්මුඩේ පොලිසියෙන් අල්ලයි

පුල්මුඩේ, කෝකිලායි කලපු වෙරළ තීරයේ සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු පුල්මුඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව සඳහන් වේ.

 

සැකකරු ළඟ තිබී ඩෙටනේටර් 14 ක්, වෝටර් ජෙල් කූරු 4 ක් සහ අඩි 15 ක් දිගැති සේව නූලක් ද පොලිස් භාරයට ගෙන තිබූ බව සඳහන් වේ.
 

views

276 Views

Comments

arrow-up