මැනිං වෙළෙඳපොලේ සිදුවන අසාධාරණයක් ගැන විජිත හේරත් හෙළි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

මැනිං වෙළෙඳපොලේ සිදුවන අසාධාරණයක් ගැන විජිත හේරත් හෙළි කරයි

මැනිං වෙළෙඳපොලේ සිදුවන අසාධාරණයක් ගැන විජිත හේරත් හෙළි කරයි

මැනිං වෙළෙඳපොලේ වෙළෙඳාම් කටයුතු කරන වෙ‌ළෙඳුන්ට අවශ්‍ය මූලික පහසුකම්වත් සපයා නොමැති නමුත්, වෙළෙඳුන්ගෙන් අය කරන බදු මුදල නම් 800% කින් පමණ වැඩි කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අනාවරණය කොට සිටී.

 

එසේම, පරම්පරාවෙන් පරම්පරාවට හිමිව තිබූ අයිතිය පවා එම කඩ හිමියන්ට අහිමි කර ඇතැයි ද කියා සිටින ඒ මහතා මේ සියල්ල සිදු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා මත දැයි ප්‍රශ්න කොට සිටී.
 

views

229 Views

Comments

arrow-up