බේරුවල මුහුදේ භූ කම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

බේරුවල මුහුදේ භූ කම්පනයක්

බේරුවල මුහුදේ භූ කම්පනයක්

අද දහවල් 1.00 ට පමණ වෙරළේ සිට කිලෝමීටර් 24 ක් ඔබ්බෙන් වූ මුහුදේ මැග්නිට්යුඩ් 3.7 ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පාවක් සිදුව ඇති බව සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

 

මෙහි ප්‍රබලත්වය බේරුවල, කළුතර, කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවට වාර්තා වන අතර, මෙයින් කිසිදු අවදානමක් නොමැති බවත් ඒ හේතුවෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත් සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටී.

views

232 Views

Comments

arrow-up