MAR
23
මෙරටට සංචාරකයන්ගේ පැමිණීමේ විශාල වර්ධනයක්

සංචාරකයන්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් වාර්තා වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටී.
මෙම මස තුළ පමණක් සංචාරකයින් 84,000 ක් මෙරටට පැමිණ ඇති බවත් මේ වර්ෂයේ පළමු මාස තුන තුළ 330,000 ක් ඉක්මවා සංචාරකයන් මෙරටට පැමිණ ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
176 Views
Comments