අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

අලුත් අවුරුද්දට ගම්බිම්  බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවන් අප්‍රේල් 08 වැනිදා සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කොට සිටී.

 

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට එම විශේෂ බස්රථ සේවා දිවා සහ රාත්‍රී කාලසටහන් අනුව ධාවනය කරවීමට නියමිත බවත්, ඒ අනුව කිසිදු තදබදයකින් සහ අපහසුතාවයකින් තොරව මගීන්ට තම ගමන් පහසුකම් සලසාගත හැකි බවත් ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටී.

views

313 Views

Comments

arrow-up