MAR
23
පාසල් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන්න ජනපති සැරසේ

කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිලේ පාසල් පෙළපොත් සහ නිල ඇඳුම් බෙදා දීමේ ජාතික වැඩසටහනට එක්වෙමින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ පාසල් අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගනිමින් කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
244 Views
Comments