MAR
16
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය ඉවතට

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ධූරයෙන් ඉවත් කිරීමට අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ඊට අදාලව කැබිනට් අනුමැතිය ද ලබා ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීම පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ අද දිනයේ ඒ පිළිබඳ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ය.
233 Views
Comments