මරදාන හරහා අද ගමනේ යෙදෙන රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

මරදාන හරහා අද ගමනේ යෙදෙන රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

මරදාන හරහා අද ගමනේ යෙදෙන රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

මරදාන පොලිස් වසමේ ආර්නෝල්ඩ් රත්නායක මාවතේ, ගිනි නිවන හමුදා මූලස්ථානය දෙස සිට සුදුවැල්ල හංදිය දෙසට ඇති මාර්ගයේ කොටසක් ගිලා බැස ඇති බව වාර්තා වේ.

 

කොළඹ මහ නගර සභාව විසින් එහි අලුත්වැඩියා කටයුතු සිදු කරන අතර, ඒ හේතුවෙන් අද  ඒ අවට මාර්ග වල යම් වාහන තදබදයක් ඇතිවිය හැකි නිසා සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස රථවාහන පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

views

194 Views

Comments

arrow-up