MAR
23
ඉන්දියාවෙන් ගෙනා පළමු බිත්තර තොගය දිවයිනට

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය අද මෙරටට ළඟා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ T.D.A. රංජිත් මහතා පවසා සිටී.
පළමු තොගය ලෙස බිත්තර මිලියන දෙකක් ආනයනය කර ඇති අතර, ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත වෙළෙඳපලට නිකුත් කිරීමට නියමිතය. මෙම බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිතයට ගැනීමට නියමිත බව වාර්තා වේ.
216 Views
Comments