"දුරකථන ඇමතුම් වලට සවන් දෙන කතාව බොරුවක්" - රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

"දුරකථන ඇමතුම් වලට සවන් දෙන කතාව බොරුවක්" - රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය කියයි

"දුරකථන ඇමතුම් වලට සවන් දෙන කතාව බොරුවක්" - රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය කියයි

ජනතාවගේ අදහස් හුවමාරු කර ගැනීමේ අයිතිය සීමා කරමින්, සියළුම දුරකථන සංවාද පටිගත කිරීම, දුරකථන ඇමතුම් ගබඩා කිරීම සහ වට්ස්ඇප්, ෆේස්බුක් හා ට්විටර් ඇමතුම් නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 

views

206 Views

Comments

arrow-up