මස්,මාළු මිල ඉහළ යාමෙන් අවුරුද්දේ කරවල මුදලාලිලාට වාසි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

මස්,මාළු මිල ඉහළ යාමෙන් අවුරුද්දේ කරවල මුදලාලිලාට වාසි

මස්,මාළු මිල ඉහළ යාමෙන් අවුරුද්දේ කරවල මුදලාලිලාට වාසි

අලුත් අවුරුද්දට විවිධ ආහාර ද්‍රව්‍යයන් මිලදී ගන්නා පාරිභෝගිකයන් අතරේ කරවල මිලදී ගන්නට බොහෝ පිරිසක් උනන්දුවෙන් රැස්වන අතර කරවල වෙළෙඳසැල් අසල දැඩි තදබදයක් පවතින බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කොට සිටී.

 

කුකුළු මස්, බිත්තර හා මාළු මිල ඉහළ යාම නිසා බොහෝ දෙනා මෙවර අවුරුද්දේ වැඩි වැඩියෙන් කරවල මිලදී ගන්නට පෙළඹී සිටින බව වාර්තා වේ.
 

views

262 Views

Comments

arrow-up