APR
06
මොරගහකන්ද රක්ෂිතයේ ජාවාරමක් වැටලීමෙන් දෙදෙනෙක් දැලේ

මොරගහකන්ද රක්ෂිතයේ වැලි ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙක් සහ ඉරන ලද තේක්ක දැව තොගයක් බකමූණ ප්‍රදේශයේ සිට රත්තොට දක්වා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සිය භාරයට ගත් තේක්ක දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බව ඇලහැර වනජිවි කාර්යාලය සඳහන් කර ඇති අතර වැලි පැටවු ටිපර් රථය, තේක්ක දැව තොගය හා සැකකරුවන් නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
174 Views
Comments