පිල්ලෙයාන්ගේ වැඩ ගැන රාසමානික්කම් ඇතුළු පිරිසක් විරෝධය පළ කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

පිල්ලෙයාන්ගේ වැඩ ගැන රාසමානික්කම් ඇතුළු පිරිසක් විරෝධය පළ කරයි

පිල්ලෙයාන්ගේ වැඩ ගැන රාසමානික්කම් ඇතුළු පිරිසක් විරෝධය පළ කරයි

රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම ඇතුළු දූෂණ සිදුකරන බවට චෝදනා කරමින් විරෝධය පළකිරීමක්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද පැවැත්වුණු බව වාර්තා වේ.

 

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් ඇතුළු පිරිසක් මීට එක්ව සිටි බව වාර්තා වන අතර, විරෝධය පැවැත්වෙන අතරතුර දී එම ස්ථානයට රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් ද පැමිණ ඇති බව සඳහන් වේ.

views

224 Views

Comments

arrow-up