මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට

මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට

ඊයේ (16) දින ගාල්ල අපරාධ කොට්ඨසය විසින් ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන තිබෙුණේ, හික්කඩුව, වෑවල ප්‍රදේශයේදී බව වාර්තා වේ.

 

අදාළ සැකකරු සංචාරක වීසා මත මෙරටට පැමිණ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් නොමැතිව වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් කොණ්ඩා කපන ස්ථානයක රැකියාවක් කරමින් සිට ඇති අතර සැකකරු අද (17) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකණරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

අත්අඩංගුව ගෙන ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙකි.

views

297 Views

Comments

arrow-up