MAY
10
මිනුවන්ගොඩ දැරිය පැහැර ගැනීමට හේතු වූ තිදෙනෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේදී 15 හැවිදිරි දැරියක් පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා සහ පෙම්වතාගේ පියා, ඥාති කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
302 Views
Comments