පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයකින් කොන්සියුලර් අංශයේ සියලු කටයුතු අඩාල වේ

කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි ප්‍රාදේශීය කාර්යාල ඇතුළුව කොන්සියුලර් කටයුතු සිදු කරන අංශයේ ලිපි ලේඛණ සත්‍යාපනය කිරීම යනාදිය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව සීමා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
එබැවින් අවශ්‍ය සේවා සඳහා අදාල කාර්යාල අමතන ලෙද නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටී. එම සේවා ලබා ගැනීමට අදාල ප්‍රාදේශීය කාර්යාල දුරකතන අංක පහත නිවේදනයෙහි අමුණා තිබේ.
290 Views
Comments