MAY
03
රාවණා ඇල්ලට යන අය ප්‍රවේශමෙන් - මෙන්න අලුත්ම නිවේදනය

ඊයෙ (02) පස්වරුවේ සිට රාවණා ඇල්ලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය නිසා රාවණා දිය ඇල්ලේ ජල මට්ටම එකවරම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එම නිසා විශාල ජල පහරක් එකවරම රාවණා ඇල්ලෙන් කඩා වැටුණු අතර, මේ දිනවල රාවණා ඇල්ල අසලට ගමන් කර ඡායාරූප ලබාගැනීම සහ දිය නෑම අවදානම් සහිත බැවින්, එවැනි ක්‍රියාවන්ට යොමු නොවන ලෙස දිස්ත්‍රික් ආපදා කලමනාකාර ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.
246 Views
Comments