APR
26
හෙරොයින් සමග සැකකරුවෙක් ගොඩගමදී දැලේ

මීගොඩ පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, ගොඩගමවත්ත පාර ප්‍රදේශයේදී, හෙරොයින් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 500 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක් වන පුද්ගලයෙක් බව සඳහන් වේ.
සැකකරු අද (26) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන තලංගම පොලිසිය විසින් සිදු කෙරේ.
225 Views
Comments