රුපියල ඉහළට ඩොලරය පහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසන අතර අද දවසේ ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302.42ක් ලෙසද විකිණුම් මිල රුපියල් 316.18ක් ලෙසද සඳහන් විය.
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් ඇමරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දක්වා තිබේ.
මහජන බැංකුව - රු. 299.26 - රු. 316.34
සම්පත් බැංකුව - රු. 301 - රු. 313
ලංකා බැංකුව - රු.302.00 - රු. 316.42
සෙලාන් බැංකුව - රු. 301 - රු. 317
හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 303.00 - රු. 316
එන්.ඩී.බී. (NDB) - රු. 301.50 - රු. 314.50
ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.301 - රු. 317
අමානා බැංකුව - රු. 305 - රු.312
363 Views
Comments