ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න පුලුවන්

දූෂණ චෝදනා එල්ල වී සිටින නිලධාරියෙක් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාර තනතුරට පත්කිරීමට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (9) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කර තිබෙන සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර ඇති නිසා බොහෝ දුම්රිය ස්ථානවලින් අද (10) ප්‍රවේශපත් නිකුත් නොකළේය.
එසේ වුවද හැටන්, පානදුර සහ අම්බලන්ගොඩ ආදි දුම්රිය ස්ථාන කීපයක ප්‍රවේශපත් නිකුත් කර තිබේ.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසුවේ අද රාත්‍රී 12.00 න් පසු වර්ජනය අවසන් කරන බවයි.
376 Views
Comments