MAY
03
සෞදි රාජ්‍යයේ අපා දුක් විඳි ආදිවාසි තරුණියක් අද යළිත් දිවයිනට

සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් සිටියදී විවිධ වධ හිංසා වලට ලක්වූ ආදිවාසි තරුණියක් අද දිනයේ නැවත දිවයිනට පැමිණ ඇත.
24 හැවිරිදි එම තරුණිය මහියංගණය, දඹාන ආදිවාසි ගම්මානයේ පදිංචිකාරියකි.
371 Views
Comments